Wednesday, March 16, 2011

අවසරයි ඇත්තෝ...!


හික් ! හික් ! හික් ! හික්...!
ඕං ඉතිං අම්බලන්ගොඩයත් කරලියට එන්නයි කියලා.
ඉතිං කොහොමදෑ ඇත්තෝ වාසේ දේසේ.
විගඩං ඇති බොලව් දැන්...
ඕං හැමෝන්ටම ආවඩා.... ආයුබෝ.... කියලා පටාං ගමු...
ආවඩා.... ආයුබෝ....!
හොද හොද සෙල්ලං එළිවෙන ජාමෙට...ඉස්පාසුවක් තියෙන වෙලාවක ඇවිත් යන්න ආයිබොවං...


1 comment:

  1. නියමය් දිගටම ලියන්න.....
    කස්ටිය ඉන්නවා කියවන්න.............

    ReplyDelete