Sunday, May 1, 2011

Royal Wedding ( නොද..KING )

පුහ්...!
ලෝක පුරසිද්ද කොරලා මහා ලොකුවට ගත්ත වෙඩිම නොවැ රෝයල් වෙඩිං. අම්බලන්ගොඩයාටත් හිතුනා යමක් කියන්න.


ඔන්න ඔය රෝයල් වෙඩිම ලංකාවේ අපට වැදගත් දෙයක්ද? අනේ මම නං හිතන්නේ නෑ.


කල්පනා කරලා බලහල්ලා කොයි තරම් නාස්තිකාර වැඩක්ද ඕක.
ඔය මගුලට ගිය සල්ලි වලිං දුප්පත් රටවල් කීයකට අධාර දෙන්න තිබුණද?
ඔය මගුලට ගිය සල්ලි උන්ගේම රටේ උපයපු එව්වද? නෑ...නෑ... දුප්පත් රටවල් වලින් සූරන් කාපු එව්වත් බහුතරයක්..
නොදකිං කාරනේ කියන්නේ මේ මගුල අපේ මගුලක් කොර ගත් උනුත් ඉන්නවානේ.


අනේ අම්මාපා ලැජ්ජ නැති හැටි.
  • සමහරක් මේ මගුල බැලූවා කියලා ආරංචියි දාහක් වැඩ පාඩු කොරං
  • සමහරක් මූණු පොතේ පිංතූරු වල දාගෙන
  • සමහර ආයතනත් එව්වටම ආවැඩුවා කියලා ආරංචියි... (සමහර සැටලයිට් ටීවි වලින් නොමිලේම බලන්න දුන්නා කියන්නේ)
  • .
  • .
          ect


නොද...king


හත් ඉලව්වේ  ඕකට තමයි කියන්නේ සුද්දාගේ කීක්...! කීක්....! කීක්.....! කී.... ( බලධරයා විසින් කපා හරින ලදී. )


බොලව් සිංහලූනේ... සුද්දා උන්ගේ මගුල කාපුදෙන්.තොපි ඒකට ආවඩන්නැතිව හිටු.තොපි උන්ගේ ජොගි වලට ආවඩනවා කියන්නේ...1948 පර සුද්දාගෙන් ලක් මව් බේරා ගන්න ජිවිතය පුජා කරපු අපේ වීරයොන්ට කරන නව නිංගිරාවක්.


අපේ මුතුන් මිත්තෝ මිනී වලවල් වල ඉදන් සාප කරයි බොලව්.!
කුජ්ජං නොවී ඉන්න බලහල්ලා...

11 comments:

  1. බලන එකා බලපුවාවෙ නිකන් පුප්පන්නෙ මොකෝ ?

    ReplyDelete
  2. ඔව් අපේ එකාලට කොහෙද ඕවා ගැන වගක්, උන් අපේ රටල් වලින් හූරන් ගිය දෙවල් වලිම් මගුල් කකා ජෝගි නටනවා අපේ උන් ඇහැ කණ් කටවල් ඇරගෙන කන්නේ බොන්නේ නැතුව ඒවා බලන්වා.. අනේ මංදා බොල

    ReplyDelete
  3. @buwa
    ඔව් බලන එකා බලපුදෙන්...

    නියමයි.

    ලාංකික කියලා අඹමල් රේණුවක් හරි ඉතිරු උනොත් ඇති.

    අනාගතේ කවදා හරි ලංකාවෙ කොඩියේ සිංහයා වෙනුවට රැුජිනගේ මූණ දාන්න වෙන එකක් නෑ කියලා හිතනවා.

    ReplyDelete
  4. aniwa sahodharaya ubata man 1000% ekagai. sudda dipu kalisamata gathikan karana ewan inna ratak ban meka. ukun apita nathi karapuwa gana kata karanna ne. owata kiyanna dewal nam godai.. oya sambandawa awatayeth man comentuwak damma.. uth hodata liyala thibba.. ela.. api ekathu wenna one kiyalai mage adahasa...

    ReplyDelete
  5. 100% සාධාරණ කතාව. මමත් නිකමට බැලුවා එක එකා මේ වැඩ පාඩු කරගෙන බලන මගුල මොකක්ද කියලා...... අපරාදේ කියන්න බෑ උන්ගේ සමයං වලට මට හොඳ පදමට නින්ද ගියා... මට නම් ඒ මගුල මෙලෝ රහක් නැහැ. අපරාදේ ඒ සල්ලි. බල්ලොන්ට රෝස් පාන් අරන් දුන්නා නම් ඊට වඩා හොඳයි. තුහ්හ් නොදකින්ග්

    ReplyDelete
  6. උඹ ලාංකික කම මනින්නෙ බලන ටිවි ප්‍රොග්‍රැම් වලින්ද ? රට වෙනුවෙන් වැඩකට ඇති දෙයක් නොකර අහක යන උන්ගෙ මගුල් වලටයි , අරකටයි මෙකටයි බැන බැන හිටියත් ඒක ලාංකිකයි එහෙමද ? මිනිස්සු රූපවාහිනියෙන් නරඹ්න දේවල් වලින් ලාංකික කම මනින් බැ . මොකද ඔය රූපවාහිනි වල වැඩසටහන් අතරින් මොකාට හරි කඩේ යන ප්‍රවෘත්ති ටිකයි ගොන් මෙගා නාට්‍යයි ඇරුණාම බහුතරයක් වැඩසටහන් ලාංකික නැ , කොහෙන් හරි ර්ටකින් කොපි කරපුව . සියලුම රියලටි,(රණවිරු එක සහ තබක්කවාහිනියෙ ගොන් ආතල් ඇරුණාම ) සංගීත වැඩසටහන් ෆොර්මැට් බහුතරය , මිස් ශ්‍රිලංකා, සිංහල නොවන චිත්‍රපටි , කොෆි විත් ලහිරු වගේ ඒවා .. etc

    මොනවද ඕවයෙ තියන ලාංකික කම ? මිනිස්සු රසවිඳින දේවල් වලින් ලාංකික කම හොයන්න ය්න්න බැ . නියම ලාංකිකයෙක් කියන්නෙ රටවෙනුවෙන් අවංක්ව වැඩක් කරන එකට (හොරකම් නොකර , වංචාවෙන් තොරව )

    බීටාට සහ තමුන්නැහේට කියන්න තීයන අනික් දේ "අපේ රටින් හූරගෙන ගිය ඒවයින් විතරක් ඔය ඔක්කොම මගුල් නටන්න බැ "(රටවල් වල අයවැය සංස්න්දනය කරල බලපල්ල ) උන් හුරගෙන කැවා තමයි හැබැයි උන් ඒ හිටියට වඩා දියුණු උනා ඒ දේවල් පාවිච්චි කරල . අපි අවුරුදු 100 ගානකට කලින් උන දේවල් ගැන, අතීත ශ්‍රි විභූතිය ගැන කතා කර කර ඉන්නව මිසක් හැමදාම එක්ම තැන (දියුණු වෙන්න ඕනි කරන සම්පත් ඔක්කොම මේ මහපොලොවෙ තියාගෙන )

    ReplyDelete
  7. @ බීටා : එහෙනං...මොනවද මේ කතා.එකගයි උඹත් එක්ක

    ReplyDelete
  8. @පිස්සු පුසා: අනිවාරයෙන්ම..
    පූසෝ අපේ එව්වෝ කලිසං ඇන්දේ සුද්දා වැද්දා කාලේ... බොරු නං රාජ සිංහ රජ්ජුරුවොන්ගේ ඇදුම දිහෑ බලන්න.

    මමත් දැන් බැලූවා ආවාටේ අසංක ලියලා තියනවා...

    ReplyDelete
  9. @ buwa:
    මගේ හිතට දැනුනු දේ මම කිවේ...
    අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මෙච්චරයි සහෝදරයා.
    මචං මමත් සොෆ්ට්වෙයා ඉංජිනියරිං කරන්නේ. සුද්දාගෙන් නෙමෙයි යකා ගෙන් හරි අපිට දියුණු වෙන්න තියන හොද දේ ගන්න ඕන. නොකල යුත්තේ සුද්දාට ගැති නොවෙන එක.කල යුත්තේ මොකක්ද කියලා හිතට පොඞ්ඩක් තට්ටු කරලා අහන්න.
    සුද්දා නටන හැම ජෝගියකටම හුරේ දාන අපේ උන් දැකලයි මේ පෝස්ට් එක ලීව්වෙ.

    ReplyDelete
  10. ගෑති මානසිකත්වය ....බටහිරවාදි ගෑති මානසිකත්වය,අනික ඔය බටහිර රටවල් ඇත්තටම බෙදුම්වාදයට උඩගෙඩි දෑන රටවල්.ලෝකය තුල ඔනෑ තරම් ඒවට නිදසුන් සොයාගත හෑකිය,ත්‍රස්තවාදය නෑතිකීරිම කියලා ඇමරිකාව කරන යුද්ද්ඩ්ය නම් මට පේන්නේ අතීතයේ පෑවති කුරුස යුද්දයේ වර්තමාන ජවනිකාව කියලා.නෑත්තන් සෑබෑ ලෙස ත්‍රස්තවාදය පරාජය කල අපිට මානව හිමිකම් චෝදනා දාන්න අවශ්ය නෑ නේ.

    ReplyDelete